Posts

ෆින්ලන්තයේ Second-Hand Shops

ෆින්ලන්තයේ second-hand shops කියලා concept එකක් තියෙනවා. මම දන්න තරමින්, යුරෝපය පුරාමත්, ඕස්ට් ‍ රේලියාව, ඇමරිකාව වගෙම සිංගපුරුවේ එහෙමත් මේ හා සමාන ක් ‍ රමයක් තියෙනවා. Second-hand shops කියලා කියන්නේ කෙනෙක් පරිහරනය කරපු, තව කෙනෙකුට පරිහරනය කරන්න පුලුවන් භාණ්ඩ මිළදි ගන්න පුලුවන් ස්ථාන. එහෙම නැතිනම්, තමන්ට අනවශ් ‍ යයි නම්, වෙන කෙනෙක්ගේ පරිභොජනයට ලබා දෙන්න, විකුණන්න පුළුවන් ස්ථාන. මේ ස්ථාන physically තියෙන ඒවා වෙන්නත් පුළුවන්, නැතිනම් online වෙන්නත් පුළුවන්. ෆින්ලන්තයේ තියන ලොකුම online second-hand shop එක තමා tori.fi කියන්නේ. ඕනැම කෙනෙකුට account එකක් හදාගෙන මිලදි ගැනීම් මෙන්ම විකිණීමත් කරන්න පුළුවන්.මේකෙන් අපිට ෆින්ලන්තය පුරාම දේවල් කැමති නම් බලලා ගෙන්න ගන්න යවන්න පුළුවන්. වංචා කරන්න පුළුවන් නිසා, එහෙම සිද්ධ වෙලත් තියන නිසා හිඟක් වෙලාවට මෙහෙ තියන post office හරහා ගණුදෙණුව කරන්න පුලුවන් ක් ‍ රමයක් හදලා තියෙනවා. මීට අමතරව තව online shops තියෙනවා . තමන් ඉන්න නගරයට, ගමට වෙන්වුන විවිධාකාර facebook shops තියෙනවා. මීට අමතරව රතු කුරුසෙන් සහ වෙනත් ආයතන වලින් පවත්වාගෙන යන ලබන ස්ථාන තියෙනවා.

ෆින්ලන්තයේ බයිසිකල් ගමන

Image
හුඟක් රටවල බයිසිකලය කියන්නේ පරිසර දූෂණය අවම කරන්න, නගරයේ වාහන තදබදය ඉවත් කරන්න භාවිතා කරන වාහනයක්. බයිසිකලයට අමතර දැන් දැන් විදුලි ස්කූටර් එකත් කරළියට ගෙනෙනවා. අපි ඉන්න නගරයෙත් අපට පොඩි ඇප් (App) එකක් දාගෙන විදුලි බයිසිකලයක් හෝ විදුලි ස්කූටියක් අරගෙන නගර පුරා යන්නත් පුලුවන්. අය කරන ගාන විනාඩියට යුරෝ 0.22 වගේ. ඒ නිසා ලාබයි කියන්න බැහැ. නමුත් ඒ පහසුකම තියෙනවා. ෆින්ලන්තයේ හුඟක් අයට බයිසිකල් තියෙනවා. ඕනම කෙනෙක්ට පාවිච්චි කරපු බයිසිකලයක්  සාධාරණ මුදලකට ගන්න පුලුවන්.  මේ පාවිච්චි කළ බඩු විකුණන ස්ථාන වලට ඉංග්‍රිසියෙන් කියන්නේ, සෙකන්ඩ් හැන්ඩ් ශොප් (Second hand shop)  කියලා. ( Second hand shops ගැන දැන ගන්න කැමති අයට මෙතනින් කියවන්න පුළුවන්  ෆින්ලන්තයේ Second-Hand Shops (inosha-sithumprasadhea.blogspot.com . )  ගොඩක් වෙලාවට ග්‍රිස්ම කාළයෙදිනම් , පුලුවන් හැම වෙලාවකම බයිසිකල් පාවිච්චි කරන්න කවුරු උනත් පුරුදු වෙලා ඉන්නවා. මෙහෙ සීත කාළයටත් බයිසිකලේ යනවා. සමහර අය  හිම වල යන්න පහසුවක් ලැබෙන නිසා ඒ වෙනුවෙන් තියෙන විශේෂ රෝද වලට මාරු වෙනවා.   අපිට බයිසිකලේ පදින්න තියෙන්නේ ආරක්ෂාකාරි පාරක. බයිසිකලයේ යන අ

ෆින්ලන්තය කොහොමද? ෆින්ලන්තයට එන්නේ කොහොමද?

1. ෆින්ලන්තයට එන්න තියන ලේසිම ක් ‍ රමය මොකද්ද? රස්සාවකට එනවට වඩා ඇත්තෙන්ම ලේසියි මෙහෙට වැඩිදුර අධ් ‍ යාපනයකට එන එක. පහළ තියන links වලින් ෆින්ලන්තයේ තියන විශ්ව විද් ‍ යල ගැන, ඒවාගේ තියන උපාධි ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න. අපේ field එකේ ඉන්න කෙනෙක්ට මේ කැම්පස් එකේ මේ උපාධිය බලන්න කීවට අනික් අයට එහෙම කියන්න අමාරුයි. ඒ නිසා ඉතින් මෙහෙ තියන කැම්පස් වලට ගිහින් බලන්න. a) https://studyinfo.fi/wp2/en/ b) https://www.studyinfinland.fi/universities-list-view... c) https://www.studycatch.com/.../study-scholarships-and.../... මෙතන තියෙනවා ලංකාවේ කෙනෙක් කරන තව වීඩියො එකක්, apply කරන්නේ කොහොමද කියලා. ඒකත් බලන්න. බොහොම සරලව තියෙනවා. https://www.youtube.com/watch?v=cu8cXyNeugA 2. PR ගන්න බැරිද කෙළින්ම, බැහැ. ෆින්ලන්තයේ PR ගන්න අවුරුදු 4ක් A type වීසා එක්ක ඉන්න ඕන. A type වීසා හම්බෙන්න හුඟක් වෙලාවට B type වීසා එකේ යම් කාළයක් හිටියාම. තමන්ට ලැබෙන contract එක අනුව හරි, ඉගන ගන්න එනවානම් එ අනුව හරි මේ B type visa ඉන්න කාළය වෙනස් වෙන්න පුලුවන්. දැන්නම් Student visa එන අයට A type වීසා දෙනවා මම දන්න ව

සුනාමියේ නටබුන්........

Image

අම්මේ.....

Image

අකාලික..

Image

මව්නි පියාණෙනි...

Image